කොළඹ නගරය අවට වායු ගුණාත්මකභාවය පහල ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර සිටිනවා.
මෙම හේතුව නිසා කොළඹ අවට ප්‍රදේශය වලාකුලින් බරව පවතින බවයි එම අධිකාරිය පවසන්නේ..
ඉන්දියාවේ සිට හමා එන වායුධාරාවන් නිසා මෙම තත්වය ඇතිවී ඇත. එසේම ඇදුම, හතිය් ඇතුළු ස්වසන රෝග පවතින පුද්ගලයන් මේ තත්වය තුලදී ප්‍රවේසම් විය යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.
Add Comment