අද මාධ්‍ය රාත්‍රි යේ සිට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදුවන බව අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසී ය. ඒ අනුව නවතම මිල ගනන් පහත ආකාරයට සංශෝධනය වේ. පෙට්‍රල් ඔක්ටේන් 92...
ආර්ථික
ලෝක සහ ආසියානු සංවර්ධන බැංකු දෙකෙනුත් මෙරටට ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ශ්‍රී ලංකාව නැවතත්...
IMF ණය අනුමැතිය ගැන විපක්ශ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග්, ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුලු බොහෝ අයගේ අදහස් ට්විටර්...
2023 මාර්තු 20 වන දින, විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාව, IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බව, නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය...
‘ඉටුකම’ නමින් හැඳින්වෙන කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා තිබූ මුදල්වලින් රුපියල් කෝටි 180ක් අතුරුදන් වී ඇති බව දැන් හෙළි වී තිබේ. සෞඛ්‍ය...