රික්ටර් මාපකයේ ඒකක 3.7ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ චලනයක් බේරුවල , මග්ගොන , කළුතර හා පිළියන්දල ප්‍රදේශවලට අද (2023 මාර්තු 30වෙනි දින) දහවල් එකත් එකයි දහයත් අතර වෙලාවේදී සුළු භූ කම්පන තත්ත්වයක් සිදුවී...
උණුසුම් පුවත්
අද මාධ්‍ය රාත්‍රි යේ සිට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදුවන බව අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසී ය. ඒ අනුව නවතම මිල ගනන් පහත...
2023 මාර්තු 20 වන දින, විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාව, IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බව, නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය...
පළාත් පාලන මැතිවරණය කල් දැමීම අභියෝගයට ලක් කරමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ(CMEV) සහ ශ්‍රී ලංකා විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ(CPASL...
තෙල්, වරාය, සෞඛ්‍ය, පාසල්, බැංකු, තැපැල් ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති 47ක්, රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (2023 මාර්තු...