රික්ටර් මාපකයේ ඒකක 3.7ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ චලනයක් බේරුවල , මග්ගොන , කළුතර හා පිළියන්දල ප්‍රදේශවලට අද (2023 මාර්තු 30වෙනි දින) දහවල් එකත් එකයි දහයත් අතර වෙලාවේදී සුළු භූ කම්පන තත්ත්වයක් සිදුවී...
දේශීය පුවත්
2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගනිමින් මියගිය තැනැත්තන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන...
අද මාධ්‍ය රාත්‍රි යේ සිට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදුවන බව අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසී ය. ඒ අනුව නවතම මිල ගනන් පහත...
ලෝක සහ ආසියානු සංවර්ධන බැංකු දෙකෙනුත් මෙරටට ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ශ්‍රී ලංකාව නැවතත්...
IMF ණය අනුමැතිය ගැන විපක්ශ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග්, ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුලු බොහෝ අයගේ අදහස් ට්විටර්...