අද(පෙබ 26) පැවැත්වීමට නියමිතව ඇති ජාතික ජන බලයේ විරෝධතාවයට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
මුදල් අමාත්‍යංශය, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර යන ස්ථානවලට පෙළපාලියකින් ඇතුල් වීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
Add Comment