උණුසුම් පුවත් දේශපාලන දේශීය පුවත්

සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී රෝහිනී කවිරත්නට අසභ්‍ය වචනයෙන් බැන වදී

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (පෙබ 23) ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් අද (පෙබ 24) පාර්ලිමේන්තුවේ දී අවධානය යොමු වුණා.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මේ සම්බන්ධව අදහස් දැක්වීම සමඟ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊට පිළිතුරු ලබාදීමත් සමඟ පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා රෝහිනී කවිරත්න මහත්මියට පරුෂ වචනයෙන් බැන වදින ආකාරය පාර්ලිමේන්තු සජීවී විකාශය ඔස්සේ විකාශය කෙරුණා.