ආර්ථික විදෙස් පුවත්

බංග්ලාදේශයට IMF ණය අනුමතයි..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ බංග්ලාදේශයට අමෙරිකානු ඩොලර් බිලියන 3.3ක ණය මුදලක් අනුමත කර ඇති බව නිවේදනය කර සිටිනවා. 

කෙසේ නමුත් ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ ණය පහසුකම අනුමත වූ බව නිළ ප්‍රකාශ නිකුත් වී නොමැත..