ඉකුත් සෙනසුරාදා එනම් 2023 මාර්තු 11වෙනි දින රාත්‍රි 11ට පමණ මෙක්සිකෝවේ මධ්‍යම පලාතේ Guanajuato යන ප්‍රදේශයේ තැබෑරුමක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් 05 දෙනෙකු තැවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය වර්තා කර ඇත.
අයුධ සන්නද්ධ කණ්ඩායමක් මෙසේ එකවර ඇතුළු වී එහි සිටි පිරිසට වෙඩි තැබිම සිදුකර ඇති බවට තවදුරටත් ඒ මාධ්‍ය පවසා ඇත.
මෙලෙස ජිවිතක්ෂට පත් වූ පිරිස අතර පිරිමින් 07 සහ ගැහැණුන් 03කු සිටින බව සදහන්ය.
Guanajuato, සමෘද්ධිමත් කාර්මික කලාපයක් සහ මෙක්සිකෝවේ වඩාත් ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන නමුත් දැන් එය රටේ ලේ වැකි රාජ්‍යය බවට පත්ව ඇති බව ඔවුන් තවදුරටත් සදහන් කර ඇත.
මෙක්සිකෝවේ වෙඩි තැබීමක්

Add Comment