විදෙස් පුවත් විශේෂාංග

RRR හි Naatu Naatu හොඳම සංගීතය සඳහා ඔස්කාර් සම්මානය (මුල් ගීතය) දිනා ගනී

මේ වසරේ ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හිදී මේ වන විට පැවැත්වෙන අතර, හොලිවුඩයේ රාජකීයයන් අතරින් ප්‍රතිමාවක් දිනාගත්තේ කවුරුන්ද යන්න සොයා බැලීමට බොහෝ දෙනා එක්රොක් වේ. 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ මෙතෙක් ප්‍රකාශයට පත් කරන ලද ජයග්‍රාහකයින් අතර RRRහි Naatu Naatu ගීතය පිළ්බදව කාගේත් අවධානය යොමු වී තිබේ.

උපුටා ගැනීම: BBC World වෙබ් අඩවිය
සටහන:CK