අද මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා හැරිය හැකි කාල රාමුව ආරම්භ වේ.
ව්‍යාවස්ථාව මඟින් විධායක ජනාධිපති වරයෙකුට හිමිවන මෙම බලය මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිවරු ක්‍රියාත්මක කර ඇත.
Add Comment