උණුසුම් පුවත් දේශපාලන දේශීය පුවත්

මහින්දව අගමැති කරන්න අපෙන් සහාය ඉල්ලනවා! චන්න ජයසුමන කියයි.

නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන චන්න ජයසුමන මහතා මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සදහන් කර සිටියේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වු පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරය සදහා පත් කර ගැනිමට නිදහස් ජනතා සන්ධානයේ සහය ඉල්ලා සිටි බවයි.