ලෝක සහ ආසියානු සංවර්ධන බැංකු දෙකෙනුත් මෙරටට ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගනුදෙනුවලට විස්වාසවන්ත රටක් ලෙස මෙය ලොව අනෙක් ගනුදෙනුකරුවන්ට හොඳ මගපෙන්වීමක් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.
News source – News1st
Add Comment