දේශපාලන දේශීය පුවත් විදෙස් පුවත්

ඉක්මනින් මැතිවරණය පවත්වන්න ඇ⁣මරිකානු සෙනෙට් සභාවේ විදේශ සබදතා කමිටුව කියයි

තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් සහා සධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කළේ, ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්‍රයන්තයක් ප්‍රජාතන්ත්‍ර විරෝධි බවයි.