උණුසුම් පුවත් දේශීය පුවත්

අද දහවල් බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

රික්ටර් මාපකයේ ඒකක 3.7ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ චලනයක් බේරුවල , මග්ගොන , කළුතර හා පිළියන්දල ප්‍රදේශවලට අද (2023 මාර්තු 30වෙනි දින) දහවල් එකත් එකයි දහයත් අතර වෙලාවේදී සුළු භූ කම්පන තත්ත්වයක් සිදුවී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරයි.
මේ හේතුවෙන් බලපෑම්ක් නොමැති බවත්, සුනාමී අවදානමක් නොමැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කර සිටි.