“සදාචාරාත්මක සහ වගකීම් සහිත ඩිජිටල් පුරවැසිභාවය තුළින් සෑම කෙනෙකුටම ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීමේ අපගේ උත්සාහයට සම්බන්ධ වන්න”
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ(පෙබ.21)හම්බන්තොටදී පැවති රැස්වීමකදී ය.
සයිබර් අවකාශය ස්වයං, ප්‍රජාවන් සහ විශාල වශයෙන් රටේ අභිවෘද්ධිය සඳහා භාවිතා කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කල මෙම රැස්වීම සඳහා මහජනතාව සහ සමාජ මාධ්‍ය ප්‍රවීණයන්ගේ සහභාගීත්වය දැකගත හැකි විය.
Add Comment